"Beyond 'de Melodies ™"

1990.09.22

Male

ආයුබෝවන් යාළුවනේ . මම MalindaG. මම සංගීතයෙන් නව නිර්මාණ, එහෙමත් නැත්නම් අළුත් අත්හදා බැලීම්, කරන්න කැමති කලාකරුවෙක්. ඉතින් මගේ අළුත්ම නිර්මාණය තමයි Despacito සිංහල Version එක. ඉතින් වීඩියෝ එකට ලයික් කරලා වීඩියෝ එක ෂෙයා කරලා තරඟාවලියේ ජනප්‍රියතම සංගීත වීඩියෝව බවට මගේ වීඩියෝව පත් කරලා මාව ජයග්‍රහණය කරවන්න කියල ඔයාලගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගොඩාක් ස්තුතියි! Hey Everyone! I'm MalindaG, an experimental musician who loves to do music experiments in the field. I do Music Researches in different areas and to do some experimental music videos too. My recent work is Despacito The Sinhala Version which was done as a tribute to YouTube's Most Hit "Despacito" upon reaching 5 billion views on YouTube and please have a look at my recent works from my YouTube Channel From The Link Given Below and please keep in touch by ringing the bell over there. Cheers! My YouTube Channels - https://www.youtube.com/watch?v=2cWuBKYvUWo www.youtube.com/malindag